Hello World, Mr Lonely is BACK!
ආදරණීය ලෝකය... තනි යාත්‍රිකයාගේ පුනරාගමනය...
Mr Lonely ගේ සිතුවිලි
තනි යාත්‍රිකයාගේ මනෝ භාව.... (mind deceptions of the lonely rider)
Sunday, December 11, 2011
Tuesday, December 21, 2010
Friday, December 17, 2010
බූට් එකක් කෑවාම, හිත හදා ගන්නේ කොහොමද....? (How to recover after a boot....?)
යෝජනා කිහිපයක්, කැමති නම් අහල බලන්න.
Wednesday, December 15, 2010
ස්ව කැමත්තෙන් මරණය ඇයදීම - The Euthanasia (Guzzarish ගැන මට දැණුනු දේ)
ඊයේ Guzzarish ෆිල්ම් එක බලලා එන ගමන් හිතුනු දේවල්. අහලම බලන්න.
Tuesday, December 14, 2010
The beginning ...
මේක මගේ පලවෙනි බ්ලොග් සටහන.
අලුත් විදිහක, වෙනස් තාලෙක වැඩක්. සින්හලෙන්ම කිව්වොත් හඬ බ්ලොග් (voice blog) එකක්.
තේරුනාද මන්දා?
මේ බ්ලොග් එකේ කියවන ලිපි නෑ (සමහරවිට තියෙන්න පුලුවන්). මගේ හඬින්ම ඈහෙන ලිපි තමා.
පහලින් දාල තියෙන්නෙ ඒ වගේ එකක්. අහලා බලන්න.
.
.
.
.
.
තම මේ ටෙස්ටින්ග් කරනවා. ඔගොල්ලො මුකුත් හිතන්නෙ නෑ නේ?
එහෙනම්.... දෑනට ඔය ඈති.

Subscribe to:
Posts (Atom)